Monday, August 15, 2011

මගේ එක

කියන්න මුකුත් නැහැ තාම 

11 comments:

  1. ඒක හොඳා . . ලියපුවාම කියපංකො . . . .

    ReplyDelete
  2. ලස්සන නමක්
    ලස්සනම ලස්සන පසුබිමක්
    ඉතින්
    ලස්සන යමක්
    කියන්න මේ හොඳම වෙලාව

    ReplyDelete
  3. කෝ සේලේ ගැලැව්වද? :) ලියන්න මොකුත්ම නැද්ද හැබෑටම ඈ? :D

    ReplyDelete
  4. අනේ පව්. වලව්ව පැත්තේ එන්ට. මොනා හරි කියලා දෙන්ට බැරියැ.:D

    ReplyDelete
  5. ඔයාට කියන්න දෙයක් තාම හම්බ උනේ නැද්ද සුදු මහත්තයා?

    ReplyDelete
  6. හරවත් දේවල් ලියන්න හැකිවේවා!

    ReplyDelete
  7. යකෝ තාම දෙයක් නැද්ද ලියන්ඩ..

    ඔය පල්ලෙහෑ තියෙන්නෙ මම ලියන්ඩ ගනිද්දි සඳරු මට දුන්නු උපදෙස.. ඒක උබටත් හරියයි..

    ලියපන් ලියපන්..

    // සිංහල බ්ලොග් ලෝකෙට ආයුබෝවන් මිත්‍රයා !!

    දුර ගමනක් යන්න මම උඹට පොඩි සුබ පැතුමක් දෙන්නම් !

    ජයෙන් ජය ..

    ලියන දේ හිතන්නෙපා මිත්‍රයා ..හිතෙන දේ ලියපං .. අදහස් එයි තව ඉස්සරහට ගෝනි ගනං !! //

    ReplyDelete
  8. ඔයා මේකෙන් බේරුනා නෙ.....සැක් දවසකට කලින් දකින්න තිබුනේ....

    http://cyberyaya.blogspot.com/2012/05/16.html

    ReplyDelete
  9. අපරාදේ නේ.... මොනවා හරි කෙබරයක් ඇද බාහන් බං... :-)

    ReplyDelete
  10. මෙච්චර දුර ඇවිත් මේටික අහගත්ත අපිට තියෙනවා කුනු හබ්බ නම් කියන්න.. :)

    ජය !

    ReplyDelete
  11. අපි ලියනකං බලන් ඉන්නවා...

    ReplyDelete